කතරගම දේවාලය වදින්න එන බැතිමතුන්ට දැනුම්දීමක්

0
19


ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6 සිට වසා තැබීමට තීරණය කර තිබෙනවා .

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකෙරෙන චාරිත්‍ර සඳහා දේවාලය එලෙස වසා තැබෙන බවයි වාර්තා වන්නේ .

ඒ අනුව හෙට (14) දහවල් 1ට පූජා කටයුතු සඳහා දේවාලය යළි විවෘත කෙරෙන බව සඳහන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here