කටුනායක වෙඩිතැබීමෙන් තුවාලත් පුද්ගලයා මරුට !

0
14


සටහන – රුවන් නෙළුගොල්ල

කටුනායක 18 කණුව ප්‍රදේශයේ අද (අප්‍රේල් 08) දහවල් සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලද පුද්ගලයා මරණයට පත්ව තිබේ.

ජුකී මැෂින් අමතර කොටස් අලෙවිසැලක සිටි අයෙකුට මෙසේ වෙඩිතබා තිබුණු අතර බරපතළ තුවාල ලබා සිටි ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි ව්‍යාපාරිකයකු බවත් වාර්තා විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here