සටහන – රුවන් නෙළුගොල්ල
කටුනායක, හීනටියන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.
එහිදී තුවාල ලැබූ 29 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.
Saru FM Media