කටානේ වෙඩි තැබීමක්

0
14


කටාන කටියන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිදුව තිබෙනවා 

පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් ඇනීමට තැත්කර කිරීමේදී ඔහු සතුව තිබූ බලපත්‍ර සහිත ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ 

අද රාත්‍රී 7:10ට පමණ එම වෙඩි තැබීම සිදුකර් ඇති අතර වෙඩි වැදීමෙන් එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here