කට්ටිය හොඳටම කලබල වෙලා! රටම පිළිගත් සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක දොස්තර රුවෙයිස් හනීෆාට එරෙහිව දරුණු මඩ ප්‍රචාරයක් යවන්න පටන් අරන්! මෙන්න විශේෂ නිවේදනය! VIDEO I Sri Lanka Latest News

0
14


තමන්ට එරෙහිව මඩ ප්‍රචාර ව්‍යාපාරයක් දියත් කිරීමට කිසියම් කණ්ඩාඩායමක් කටයුතු කරමින් සිටින බව කොළඹ සජබ නගරාධිපති අපේක්ෂක දොස්තර රුවෙයිස් හනීෆා මහතා සදහන් කරයි.Sri Lanka Latest News

ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් මත්පැන් ලබා දෙමින් ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීම නිසා තමන් අත්අඩංගුවට ගෙන ඇති බවට කිසියම් පිරිසක් චෝදනා කර ඇති බවකි

තමන් අමද්‍යප පුද්ගලයකු බවත් කිසිදු දිනක මත්පැන් ලබා දීමක් කොට නොමැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here