ඖෂධ හිඟයට ආණ්ඩුව දෙන්න යන විසඳුම

0
4


සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා සෞඛ්‍ය පද්ධතිය තුළ යෙදවෙන වෘත්තීන්වලට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති නවක හෙද නිලධාරීන් 3,147 දෙනෙකුට පත්වීම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාතවරිය මෙම අදහස් පළ කළා. 

Neth Sound · HARINI 01

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉදිරි වසර දෙක හමාර ඇතුළත තවත් 5,500කට ආසන්න පිරිසක් හෙද සේවාවට ඇතුළත් කර ගන්නා බවයි. 

Neth Sound · NALINDA 01

ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා රජය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වුණා. 

Neth Sound · NALINDA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here