ඉක්මනින් බර අඩු කරගන්න අපි කවුරුත් කැමතියි.නමුත් රැකියාවන් එක්ක කාර්‍යබහුල ජීවිතයක් ගත කරන අයට ව්‍යායාම කරන්න වෙලාවක් හොයාගන්න එක හෝ ජිම් එකකට යන්න කාලය සොයාගැනීම හරිම අපහසු වැඩක්.ඉතින් මේ කියන්න හදන්නේ ඉතා පහසුවෙන්ම නිවසේදීම ඔබේ බර අඩු කරගන්න පුලුවන් සුලු වේලාවක් ඇතුලත සකසා ගන්න පුලුවන් පානයක් ගැනයි.
සාමාන්‍යයෙන් අපි දවසට වතුර ලීටර් දෙකක් හෝ තුනක් පානය කල යුතුයි කියලා සම්මතයක් තියනවා.ඉතින් එහෙම වතුර පානය කරන්න අකමැති කෙනෙකුට මේ Detox Water කියන්නේ හොඳ උපක්‍රමයක්.ඒ විතරක් නෙමෙයි අපේ ශරීරයේ ඇති විශ ඉවත් කරන්න වගේම ආහාර වලින් ශරීරයට ඇතුල්වන අහිතකර විශ ඉවත් කරන්නත් මේ Detox Water වලට හැකියාව තියනවා. සමෙහි තෙතමනය ආරාක්ශා කිරීම සහ බර පාලනය කිරීමත් මෙමගින් සිදු වෙනවා.විවිධ එළවලු ,පලතුරු වර්ග මෙම පානය සැකසීම සඳහා බොහෝ දෙනා භාවිතා කරනවා.
මේ ලිපියෙන් ඔබට කියන්නෙ යන්නේ තරමක් වෙනස් ,ඉක්මනින් සකසා ගන්න පුලුවන් Detox Water එකක් ගැනයි.
මෙම detox drink එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ ඇපල් සයිඩර් විනාකිරි ය.එම නිසා ඇපල් සයිඩර් විනාකිරි මිලදි ගැනීමේදි හොඳ වෙළඳ නාමයක් යටතේ ඇති විනාකිරි මිලදි ගැනීමට ඔබ විශේෂයෙන් වග බලාගත යුතුය.
මේ අමුද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කර දිනපතා රාත්‍රී නින්දට පෙර ඔබ පානය කල යුතු වෙනවා.
Saru FM Media