ඔඩිසි නිසා සල්ලි මල්ලක් දුම්රියට

0
16


සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය දිනූ ඔඩිසි දුම්රිය ව්‍යාපෘතියෙන් පසුගිය මාසයේදී පමණක් රුපියල් මිලියන 170ක ආදායමක් උපයා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අලෙවියටත් වඩා වැඩි ආදායමක් ඔඩිසි දුම්රිය ධාවනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන බවයි. 

Neth Sound · TRAIN DHAMMIKA 03

වන අලි දුම්රියේ ගැටීම අවම කිරීම සඳහා ගත් පියවර මේ වන විට සාර්ථක වෙමින් ඇති බවත් ගෙන ඇති පියවර සාර්ථකව ක්‍රියාත්මක වන්නේදැයි නිරන්තරයෙන් නිරීක්‍ෂණය කරන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

Neth Sound · TRAIN DHAMMIKA 01

වන අලි දුම්රියේ ගැටීම අවම කිරීම සඳහා දුම්රිය ගමන් කාල සටහන්ද සංශෝධනය කළ බවයි සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ.  

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here