හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ට ඇප හිමි ව තිබෙනවා.
වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.
අද (08) දින යළිත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍යවරයා හට ඇප නියම කරන බවයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ.
Saru FM Media