කාන්තාවකගේ සුන්දරත්වය සහ සරාගී බවට ඇගේ පියයුරු වලින් හොඳ පිටුවහලක් ලැබෙනවා. නමුත් පියයුරු එල්ලා වැටීම බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලුවක්. ඒ නිසා පියයුරු එල්ලා වැටීමට සුදුසු ව්‍යායාම ගැන ඔබට කියන්න අපි හිතුවා.
කුදු ගැසී වකුටු වී හිඳ ගැනීම නිසා පියයුරු වල එල්ලා වැටීම සිදු වෙනවා.
දුම්බීම, අධික තෙල් සහිත ආහාර ගැනීම පියයුරු එල්ලා වැටීම සම්බන්ධයෙන් වක්‍රාකාරව සම්බන්ධ වෙනවා.
ඔලිව් තෙල් මඳක් රත් කර විනාඩි විස්සක් පමණ පියයුරු සම්භාහනය කරන්න.
අයිස් කැටයකින් පියයුරු මෘදුව සම්බාහනය කරන්න.
1.. Chest Lift
2.Wall Push-Ups
මේ ව්‍යායාම වලින් ඔබට එල්ලා වැටෙන පියයුරු වලට නැවත හොඳ පෙනුමක් ලබා ගන්න පුලුවන්.
Saru FM Media