එපා කියද්දිත් මුහුණ දාලා ගම්පහ පෝස්ටර ගැහුවාට චන්ද්‍රිකාට කේන්ති ගිහින්! මැතිවරණ කොමිසමටම ලියුමක් ගහලා!  I Sri Lanka Latest News

0
7


අවසරයකින් තොරව සහ තමන් එපා කියා තිබියදීත් පුටුව ලකුණින් තරග වදින ඇතැම් අපේක්ෂකයන් තමන්ගේ රුව යොදා නගරය පුරා පෝස්ටර් අලවා ඇති බව දැනුම් දෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් ඉදිරිපත් කොට ඇත.Sri Lanka Latest News

සිය ලිපිය මගින් හිටපු ජනාධිපතිවරිය පෙන්වා දී ඇත්තේ එම කටයුත්ත වළක්වාලීමට මැතිවරණ කොමිසම මැදිහත් විය යුතු බවකි.

May be an image of text



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here