දේශීය පුවත් එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීමක් සජිත්ට – හරීන් ප්‍රනාන්දු By dilshan - January 24, 2026 0 9 FacebookTwitterPinterestWhatsApp එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය සන්ධානගතවීමෙන් අනතුරුව එහි වැඩි වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරනු ඇති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. Saru News