එක ළඟ වාඩිවෙලා හිටියාට වැඩක් නෑ දෙන්නා සැකයෙන් නම් ඉන්නේ! මරික්කාර් හිරිනිගෙන් ප්‍රශ්නයක් අහන ගමන් ඒ කිව්වේ මොකද්ද? කව්ද ළඟ වාඩිවෙලා ඉන්න දෙන්නා? VIDEO I Sri Lanka Latest News

0
4


ගුරුවරුන් සම්බන්ධයෙන් පැනයක් නගන අතරවාරයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අගමැති හරිනි අමරසූරිය මෙනවියගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News

ඒ, එක ළග අසුන් ගෙන සිටි ඇමැතිවරුන් සම්බන්ධයෙනි.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ එක ළග සිටියද සැකයෙන් සිටින්නේ නම් සාමයෙන් ජීවත්වීමට නොහැකි බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here