දේශපාලන සම්බන්ධතා මත දශකයකට වැඩි කාලයක් පවා යට ගසා තිබූ මූල්‍ය අපරාධ සහ වෙනත් අපරාධ පිළිබඳව නව විමර්ශන සිදු කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති ආකාරය පිළිබඳව කෙටි සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබීමත්, ඉඩම් කොල්ලයක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇතුළු 6 දෙනෙකු අත්තඩංගුවට ගෙන සිටීම, පිල්ලෙයාන් රඳවා ගෙන ප්‍රශ්න කිරීම, චාමර සම්පත් දසනායකට එරෙහිව නඩු පවරා තිබීම ඇතුළු තොරතුරු රැසක් එම වීඩියෝවේ පෙළ ගස්වා තිබේ.
Saru FM Media