දේශීය පුවත් උතුරු ඊශ්රායලයට එල්ලවූ ප්රහාරක් අතරතුර ලාංකික කතක් තුවාල ලබයි By dilshan - March 2, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp උතුරු ඊශ්රායලයට අද (02) එල්ල වූ ප්රහාරයක් අතර තුර ශ්රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇතැයි එරට තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. එලෙස තුවාල ලබා ඇත්තේ කඩවත ප්රදේශයේ 43 හැවිරිදි කාන්තාවක් බවද ඔහු අනාවරණය කළේය. Saru News