ඉන්දු – පාකිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව එම රටවල් දෙක විසින් විසඳා ගත යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
Saru FM Media