ඉන්දු පකිස්ථාන අර්බුදය මැද අත්හිටවූ IPL තරඟාවලිය අද සිට යළි ඇරඹේ

0
3


ඉන්දු පකිස්ථාන අර්බුදකාරී තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටවූ IPL ක්‍රිකට් තරඟාවලිය අද සිට යළි ආරම්භ වනවා. 

අද රාත්‍රියේ බැංගලෝර් හිදී පැවැත්වෙන්නේ මෙවර තරඟාවලියේ 58වන තරඟයයි. 

රොයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එහිදී තරඟ වදිනවා. 

බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සහභාගී වන පළමු තරඟය මෙය වන බැවින් මෙම තරඟයේදී බොහෝ දෙනෙකුගේ අවධානය ඔහු වෙත යොමු වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here