මීට සුළු මොහොතකට පෙර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණ තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී පිළිගනු ලැබූ අතර, මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය එම පරිශයේ ආරම්භ වී ඇති බව වාර්තා වේ.
රෂිකා හෙන්නායක
Saru FM Media