ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක් 

0
10

දිට්වා සුළි සුළඟත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් හානිය පත්වූ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් තවත් බේලි පාලම් 10ක් ඊයේ (31) නැව්ගත කර තිබේ.

මේ බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්ධීර් ජෙයිස්වාල් ගේ X සටහනක දැක්වේ.මෙම පාලම් තොගය, ඉන්දියාව විසින් මෙරටට ලබාදීමට යෝජිත ‌‌ඩොලර් බිලියන 450ක ආර්ථික පැකේජයේ කොටසක් බව එහි වැඩිදුරටත් දැක්වෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here