ඉන්දියාව සහ යුරෝපා සංගමය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි

0
11

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්ඡා අවසන් කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ.

එමගින් ඉන්දියාවේ විශාල වෙළඳපොළ යුරෝපා සංගමයට විවෘත කෙරෙනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙරට අතර සන්ධිස්ථානීය නිදහස් වෙළඳ ගිවිසුම හරහා ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් පමණ ආවරණය වෙනු ඇති බවය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here