ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ගැන පාර්ලිමේන්තුවට හෙළි කෙරේ

0
18


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන් ආණ්ඩුව අද පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කළා. 

මේ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා.

Neth Sound · PRL VIJITHA 03

ඉන්දියාවෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කළ ඉල්ලීම් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

Neth Sound · PRL VIJITHA 04

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

Neth Sound · PRL CHAMARA 03

තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් පළ කළේ මෙලෙසයි.

Neth Sound · PRL CHAMARA 04

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ලබාදුන් බවයි.

Neth Sound · PRL JAGATH 01

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සහ මෙරට සිදු වූ විවිධ වංචා සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.

Neth Sound · PRL HANDUNNETTI 07



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here