ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බොහෝ පළාත් පාලන ආයතනවල බලය විපක්ෂය විසින් පිහිටුවීමට වැඩි ඉඩක් – රාජිත සේනාරත්න

0
7


ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බොහෝ පළාත් පාලන ආයතනවල බලය විපක්ෂය විසින් පිහිටුවීමට වැඩි ඉඩක් ඇතැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්වී එහිදී සභාවල බලය පිහිටුවනු ඇති බවයි. 

Neth Sound · RAJITHA 01

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය එක්වෙයිද?

Neth Sound · RAJITHA 02

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here