ඉක්මනින් බර අඩු කරගන්න වුවමනා නම් මෙන්න කරන්න ඕන දේවල් 5 ක්!

0
5

බර අඩු කරගන්න ඕන කියල හිත හිත හිටියට නම් බර අඩුවෙන්නෙ නැහැ. ඒ සඳහා ලොකු ලොකු දේවල් කරන්න ඕන නැහැ. මේ පුංචි smart tips ඉක්මනින් බර කරගන්න හිතන ඔබටයි.

  1. ගැඹුරු තෙලෙන් බැදපු ආහාර ගැනීම ඉතා අවම කරගන්න.
  2. සීනි පරිභෝජනය හැකිතාක් අවම කරන්න.
  3. සෙමින්, වෙලාව අරගෙන ආහාර අනුභව කරන්න. බඩපිරුණු බව මොළයට දැනෙන්නට අඩුම ගනණේ විනාඩි 20ක් වත් ගතවෙනව. එනිසා පොඩි ආහාර ප්‍රමාණයක් වැඩි වෙලාවක් අරගෙන කන්න.
  4. Carbohydrate ප්‍රමාණය අඩුකරන්න. ඒ වෙනුවට වැඩිපුර vitamin, protein හා minerals එකතු කරගන්න.
  5. අනිවාර්යයෙන්ම හොඳ උදෑසන ආහාරයක් ලබාගන්න. මෙයින් දවසේ අනෙකුත් වේලාවන්වලදී අධික ලෙස ආහාරගැනීමෙන් ඔබව වළකාවි.

මහන්සි නොවී කරන්න පුළුවන් මේ tips ඉක්මනින්ම ඔබේ ජීවිතයට එකතු කරගෙන හනික බර අඩුකරගන්න.

– කල්හාරි –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here