ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සටන්කාමී කණ්ඩායම්වලට විකුණයි

0
14


ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා හමුදාවන්ට අයත්ව තිබූ අවි තලෙයිබාන් සංවිධානය සටන්කාමී කණ්ඩායම්වලට විකුණා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජාතින්ගේ සංවිධානය විශ්වාස කරන්නේ ඇතැම් ඇමෙරිකා අවි අල්කයිඩා අනුබද්ධ සංවිධාන අතට පත්ව ඇති බවයි 2021 දී ඇෆ්ගනිස්ථානයේ පාලනය ලබාගත් විට තලෙයිබාන් සංවිධානය අවි ආයුධ හා හමුදා උපකරණ මිලියනයක් පමණ අත්පත් කර ගත්තා.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් පාලනය අත්පත් කරගත් අවස්ථාවේ ඇමෙරිකා හමුදාවේ මෙන්ම ඇෆ්ගන් හමුදාවේ ද ආයුධ ඔවුන් අතට පත් වූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here