ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ ජය මාලිමාවට

0
3


රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 15,449 සභික (18)
සමගි ජන බලවේගය – 6081 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3969 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ – 3260 සභික (03)
එක්සත් ජාතික පක්ෂය – 1957 සභික (02)
ශ්‍රී ලංකා මහජන පක්ෂය – 1692 (02)
සර්වජන බලය – 1323 සභික (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here