ඇල්ල – වැල්ලවාය මාර්ගයේ  ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

0
13


අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඇල්ලේ සිට වැල්ලවාය දක්වා වූ මාර්ගයේ පස් සහ ගල් පෙරළීමේ අවදානමක් ද මේ වන විට මතුවී ඇති බවයි.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here