මාතර සම්බන්ධීකරණ කමිටුවේදී පොල්හේන ප්‍රදේශයේ ටිකට් කැඩීම නැවැත්විය යුතු බවට තීන්දු කළද තවමත් පොල්හේන ප්‍රදේශයේ ටිකට් කැඩීම සිදුවන බව වාර්තා වේ.
Saru FM Media
මාතර සම්බන්ධීකරණ කමිටුවේදී පොල්හේන ප්‍රදේශයේ ටිකට් කැඩීම නැවැත්විය යුතු බවට තීන්දු කළද තවමත් පොල්හේන ප්‍රදේශයේ ටිකට් කැඩීම සිදුවන බව වාර්තා වේ.
මෙන්න මාර වැඩක්! පොල්හේන වෙරළට එන සුද්දන්ගෙන් සල්ලි ගන්නවලු! නගර සභාව කියනවා අපි ප්‍රයිවට් කට්ටියලු! ආණ්ඩුව දන්නෙත් නෑලු! කොහොමද වැඩේ! VIDEO I Sri Lanka Latest News
Saru FM Media