ඇමතිත් එකතු කර මඩ ගැසූ ස්ටෙෆනිගේ ගැම්ම – Saru News | සිංහල

0
10

සිරකරුවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් වසර 12කට වැඩි කාලයක් පුරා දැඩි කැප කිරීමක් කළ ස්ටෙෆනි සිරිවර්ධන මේ දක්වා ඉටු කළ කාර්යභාරය පිළිබඳව මුල්ම වරට කරුණු හෙළි කර තිබේ.

සහකම්පනයෙන් යුතුව නිවැරදි දැක්මක් සහිත කාන්තාවක වශයෙන් එම කටයුතු සිදු කරන බව මව්බිම යූටියුබ් නාලිකාවට ඇය ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. සිරකරුවන් පිළිබඳව ඇය වෙත පවතින දැක්ම සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අභියෝග මධ්‍යයේ ක්‍රියා කරන ආකාරය පිළිබඳව සමන්ත ප්‍රියංකර නම්මුනිගේ මාධ්‍යවේදියා සමඟ කළ සාකච්ඡාව පහත දැක්වේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here