ඇමති විජිත හේරත් අගමැති මෝදි හමුවෙයි… රාජතාන්ත්‍රික හමු රැසක් පවත්වයි… – Saru News | සිංහල

0
3

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන Raisina Dialogue 2026 සමුළුවට සහභාගීවීමට ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (06) හමුවී තිබේ.

මෙම සමුළුව සඳහා භූතානය, සයිප්‍රසය, මුරිසි දිවයින යන රටවල විදේශ අමාත්‍යවරුද සහභාගීවීමට නියමිතය.

සිය නිල සංචාර අතර තුරදී කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපයේ රටවල් සමග අදහස් හුවමාරු කරගැනීමට නියමිතය.

මේ අතර ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජයසංකර්, මෝල්ටාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉයන් බෝර්ග්, කෙන්යාවේ ප්‍රධාන කැබිනට් ලේකම් සහ විදේශ හා ඩයස්පෝරා කටයුතු පිළිබඳ කැබිනට් ලේකම් Musalia Mudavadi සමගද ද්වීපරිශවික සාකච්ඡා පවත්වා තිබේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here