ඇමති බිමල් තේරෙන සිංහලෙන් කියා දෙයි

0
8


මෙරට ඉතිහාසයේ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩ නගමින් පුරෝගාමී ආදර්ශ රැසක් ලබා දුන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව ප්‍රවාහන සහ මහා මාර්ග ඇමති බිමල් රත්නායක පැති කිහිපයකින් විශ්ලේෂණාත්මකව කරුණු දැක්වීය.

ඊයේ (08) රාත්‍රියේ ස්වර්ණවාහිනි රූපවාහිනියෙන් විකාශනය කළ රතු ඉර සංවාදයට එක් වූ අමාත්‍යවරයා අදාළ විස්තර ඉදිරිපත් කළ වීඩියෝව පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here