දේශීය පුවත් ඇප ලැබුණු චාමර! By Saru FM Media - May 19, 2025 10:48 AM 0 3 FacebookTwitterPinterestWhatsApp අද (19) දින, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ. Saru FM Media