ආණ්ඩුවේ තියෙන්නේ කතාව විතරයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

0
12


වත්මන් ආණ්ඩුවේ ඇත්තේ කතා පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ බඩු මිල ඉහළ යමින් ඇතත් ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි.

Neth Sound · SAJITH 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here