ආණ්ඩුවට බහුතරය නොමැති සියලු පළාත් පාලන ආයතනවල විපක්ෂය විසින් බලය පිහිටුවන බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසනවා.Sri Lanka Latest News
ලබන සෙනසුරාදා දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග පොදු විපක්ෂය සාකච්ඡාවක් පවත්වන බවත්, එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බවත් මන්ත්‍රීවරයා සදහන් කරනවා.
Saru FM Media