ආණ්ඩුව ජාතික වෙසක් කලාපය තියන්න හදපු තැන වතුරෙන් යටවෙලා යයි! VIDEO I Sri Lanka Latest News

0
6


අද දිනයේ නුවරඑළියට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් නගරය යටවී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News

වර්ෂාව හේතුවෙන් මෙවර වෙසක් කලාපය පැවැත්වීමට යෝජිත ස්ථානයද වතුරෙන් යටව පැවතිණ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here