අශෝක රන්වලට වරෙන්තු නිකුත් කරයි!

0
3

හිටපු කතානායක අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නික්තු කර තිබේ.

ඒ පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණීම නිසාය.

මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වරෙන්තුව නිකුත්කර ඇත.

සපුගස්කන්ද මාවරමණ්ඩිය දෙනිමුල්ල ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබිණි.

ඒ අශෝක රන්වල මන්ත්‍රිවරයා පැදවූ මෝටර් රථය පවර් හවුස් හන්දිය දෙස සිට ගල්වල හන්දිය දෙසට ගමන් කරමින් සිටියදීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here