රැට්ටා නොහොත් රතීදු සේනාරත්න ඊයේ දිනයේදී වසර 3කට පසු නැවත වතාවක් අරගල භූමියට පැමිණියේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ හැකි ඉත්මනින් අරගලය සම්බන්ධයෙන් පවරා ඇති නඩු නැවත සමාලෝචනය කොට එම නඩු හැකි ඉක්මනින් අවසන් කරන ලෙසය.
Saru FM Media