සෑම වෙසක් පොහෝ දිනකම පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ නිවසේ පැවැත්වෙන දානමය පුන්‍යකර්මය මෙවරත් පැවැති අතර එම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්විය.Sri Lanka Latest News
මුහන්දිරම් L.G කරුණාතිලක මහතා විසින් 1925 වර්ෂයේ සිට මෙම දානමය පුන්‍යකර්මය පැවැත්වීම ආරම්භ කර ඇති අතර 2025 වර්ෂය වන විට 100 වැනි වරටත් අඛණ්ඩව මෙම දානමය පුන්‍යකර්මය පවත්වන ලදී.
මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටි අයුරු දැකගත හැකි විය.







Saru FM Media