අප කවුරුත් කැමතියි දියුණු වෙන්න .කාටවත් අත නොපා ජිවත් වෙන්න. ඒ වගේම අද කාලේ බොහෝ දෙනෙක් කැමතියි තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරගෙන කාටවත් අත නොපා ජිවත් වෙන්න. ඒත් අප සිතන තරම් සාර්ථකව දේවල් සිදුවෙනවා නම් ජීවිතය මොන තරම් සුන්දරද? නමුත් අප හා හා පුරා බලාපොරොත්තු පෙර දැරිව ආරම්භ කළ ව්‍යාපාරයට වැඩි පුර ආයුෂ නැති වුණේ ඇයි කියලා ආපස්සට හැරිලා බැලුවොත් දෙවන වතාවේ අපට සාර්ථකත්වය කරා ඉක්මණින් ලඟා වන්නට හැකිවේවි.
– ඉරේෂා –
Saru FM Media