අලුත් තීරණ රැසක්

0
5


බස් මගීන්ගේ ආරක්ෂාව සඳහා නව තීරණ ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක හෙළි කළේය.

රම්බොඩ දී සිදු වූ ඛේදජනක බස් අනතුරෙන් පසුව ජනතාවගේ විශේෂ අවධානයක් මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අතර, ඇතැම් බස් හිමියන් සහ ත්‍රී රෝද රථ හිමියෙන් ස්වේච්ඡාවෙන් ම නීති විරෝධී තොරොම්බල් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිති.

නව තීරණ පිළිබඳව කරුණු පැහැදිලි කළ වීඩියෝව පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here