අලුත් අවුරුදු පාසල් නිවාඩුව අද සිට

0
11


පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (11) අවසන් වනවා.

ඒ, අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට සතියක පාසල් නිවාඩු කාලයක් ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here