අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබන (16) වන සදුඳා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්ය.
එසේම එහි සඳහන් වන්නේ අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළු රටේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් ප්‍රර්වධනය කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිරන්තරයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඉදිරියේ දී ද තවදුරටත් ඒ සඳහා කැපවී කටයුතු කරන බවය.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Saru News
















