අලුත් අවුරුදු ක්‍රීඩා සඳහා සෞඛ්‍යයෙන් මාර්ගෝපදේශ මාලාවක්

0
11


උත්සව සමයේ දී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වල දී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මේ වනවිට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසිනුයි මෙම පොදු මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත්තේ.

ඒ, අනුව එක් එක් තරග ඉසව් වෙනුවෙන් මෙම මාර්ගෝපදේශ නිකුත්කර තිබීම ද විශේෂත්වයක්.

මෙලෙස නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිලිපඳින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here