අලි ඇතුන් බල්ලො බළල්ලු වගේ මරා දානවාට විරුද්ධ සියලු දෙනා අද සවස 3ට කොටුව දුම්රියපොළ ඉස්සරහට එන්න! ජනහඬ පෙන්වන්න! පෙත්සමට අත්සන් කරන්න! PHOTOS I Sri Lanka Latest News

0
13


අලි ඇතුන් ඝාතනය කිරීමට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් තැබීම අද 02 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය විසින් මෙය සංවිධාන කරනු ලැබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here