අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.
එලෙස ඉදිරිපත් කළ එක් පැමිණිල්ලක් සම්බන්ධයෙන් එම සංවිධානයේ සභාපති ජාමනී කමන් තුෂාර මහතා මෙලෙස අදහස් පළ කළා.
තමන් ඉදිරිපත් කළ තවත් පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද ඔහු පැහැදිලි කළා.
Saru FM Media