අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව පියවරක් තබයි

0
24


හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව ජාතික ජන බලවේගය පවසනවා. 

එම පක්ෂයේ කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති අපේක්‍ෂක අරෝෂ අතපත්තු මහතා මේ බව කියා සිටියේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.  

 

Neth Sound · AROSH 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here