අරගලයෙන් පස්සේ ඉරාජ්ගේ නිවස තරුණයන් පිරිසක් විසින් කඩා දමන වීඩියෝ එක අවුරුදු 3කට පස්සේ එළියට එයි! මුලු නිවසම කඩලා ගිනිතිබ්බා! VIDEO I Sri Lanka Latest News

0
3


අරගලයෙන් පසුව තරුණයන් පිරිසක් විසින් සිය මවගේ නිවස කඩා විනාශ කරන වීඩියෝව ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට තිබේ.Sri Lanka Latest News

මෙම සිදුවීම සිදුව වසර 3 පිරෙන දින එම වීඩියෝව ප්‍රසිද්ධ කිරීම විශේෂ සිදුවීමකි.

මෙහිදී නිවස කඩා ගිනි තැබීමට එම තරුණ පිරිස කටයුතු කොට තිබිණ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here