අර එක්කෙනෙක් ඉන්නවා ආරක්ෂක නියෝජ්‍ය ඇමැති කෙනෙක්! ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කිව්වා! මම දන්නේ නෑ මේ යක්කු කොටිත් එක්ක යුද්ධ කළේ තුවක්කුවෙන්ද කටින්ද කියලා! එහෙම නැත්නම් යුද්දෙ තියෙද්දි මෙයා කොළඹට පැනලා ඉන්න ඇති! VIDEO I Sri Lanka Latest News

0
4


දිනෙන් දින ඉහළ යන වෙඩි තැබීම් හමුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා දැඩිව විවේචනය කිරීමට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ යුද සමයේ ඒ මහතා යුද්ධ කළ ආකාරය ගැනද ප්‍රශ්නයක් මතුවන බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here