අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් බොරැල්ල පොලිස් වසමේ හරස්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 95 මිලිග්‍රෑම් 360ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 48ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Saru FM Media