අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට

0
20


මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත සිදුකළ වැටලීමක් තුළින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ .

සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 850 ක් සහ ගංජා කිලෝ 02 ග්‍රෑම් 100 ක් සොයාගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය 44 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියක් .

මට්ටක්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here