අමෙරිකාවේ වෙඩි තැබීමක්

0
10

අමෙරිකාවේ ෆෙඩරල් සංක්‍රමණ නිලධාරීන් විසින් මිනියාපොලිස් නුවරදී එල්ල කරන ලද වෙඩි තැබීමකින් සිවිල් වැසියෙකු මියගොස් ඇති අතර, එම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි විරෝධතා මතු වී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here